Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුදා හරි ....වැරද්ද වැරදි විදියට දකින්නට ඕනෑ ...මාලිමාවට ජය පතන අපි ...👌👌👌මාලිමා ටී ෂර්ට් ඇදගෙන එන කල්ලි එන බව දැනුවත් වෙලා ඉන්න ...ජාඇල පැත්තෙ මතක ඇති නේද ...👍👍👍
කලින්ම මේ ගැන දැනුවත් කරා නේ....🧭❌
👍👍👍
මේ ගැන npp එකෙන් මැතිවරණ කොමිසමට පැමිනිල්ලක් දාලා තියෙන්නෙ.අනිත් දේ තමා ඔය වගේ වීඩියෝ එකක් වෙන පක්ෂයක උන්ට උනත් ඒ වගේ රැස්වීම් භූමියකට ගිහිල්ලා වීඩියෝ එකක් කරලා මුදා හරින්න පුළුවන්.සැලසුම සහගතව මඩ ගහන්න.
@@subatheja7574 අපි දන්නවා. අපි ජාඇල.
Oya karanneth video walata nimiththak hohanna oya wage ewa daala malima chanda kadana eka thama.
සුදා අයියේ ඇත්තටම ඔයා ගැන හරිම ආඩ්ම්බරයී තෙරුවන් සරනයි ❤❤❤❤❤ 🪷🪷🪷🪷🌻🌻🌻🌻
මාලිමාවේ එකෙක් උණත් මැර පෝස්ටුවක් දැම්මොත් නීතිය ඉදිරියට යන්න. මේ සති දෙක වැදගත් බැරිනම් නිහඬ වෙන්න අපි 🧭 ❤
අනේ පලයං pakaya@@kigshs13
අනිවාර්යෙන්....මේක...කිරිකලයට ගොම බින්දුවක් දැම්මාවගේ.....වැඩක්....මෙයාලා එලවන්න .....මේවගේ උන්ගේ ජන්දය නැතිවුනත් කමක්නැ...අප කොපමන අමාරැවෙන්ද..මාලිමාව ගැන පහදවාගන්නේ....මාලිමාවට ජයවේවා...❤❤❤
ගහනවා කියලා කියන්නේ චන්දෙන් ගේම ගහලා දිනනවා වගේ අදහසක් මට නම් දැනුනේ.
sapaya iwara karanawa kiyanne.gahanawa kiyanne dinanawa kiyana eka.gema gahanawa,horu rala elawanawa
සුදත්ත සහෝදරයා thanks මේ වැඩ සටහන කලාට
ජනතාව දැන් බුද්ධිමත්. එකෙක් දෙන්නෙක් හෑවට, මාලිමාවේ ඡන්ද කඩන්න බෑ. මාලිමාවට හැරුණු මිනිස්සු වෙනස් වෙන්නේ නෑ..මාලිමාවට ජය ❤️🧭❎
Pana දෙන්නේ අපි NPP
සහෝදරයා මාලිමාවට ආපු අය වෙනස් වෙන්නෑ විතරක් නෙවේ වෙනස වුන මිනිස්සු තමා මාලිමාවට එන්නෙ සහ ඉන්නෙ....වෙනස් වෙන්නෙත් නෑ තමා.❤❤❤❤🎉🎉🎉🎉
මේක කඩාකප්පල් කාරී වැඩක්. දැනටමත් මාලිමාවෙන් පැමිණිල්ලක් දාලා තියෙන්නෙ මේක කරපු උන් හොයන්න. පහුගිය දවස්වල සජබ එකෙක් ඔය t shirt අරගත්තා කියලා හදුන්නෙත්ති කිව්වා. මේ චැනල් එකෙත් ඇති.
Moka monewa kuwath api horu inna paksewelate chande denne nahe. Api paulame malimaweta.
නියමයි සුදා නියමයි , මන් හැමදාම කියනවා වගේ එඩිතර මනුෂ්‍යයෙක් , ඇත්ත කතා කරන සුදා ❤❤❤
😂😂 කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ලණු කන සුදා
මෙක ඇත්තනම් මොන විරුව වුනත් පුකට පයින් ගහලා එලවන්න ඔන ලකයන්ට වහා පරික්ෂණක් කරලා මුන් ප්‍රසිද්ධියේ එලවන්න ඔන
Alawanna neme diwa kapanna one mun seragema
Iodpp police channel එකේ කිවුව මාලිමාවෙ t shirt හොරෙන් ගහනව කියල සජබෙ සෙට් එකක්... මන්නම් හිතන්නෙ උන් බැහැල.ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලන්න පුළුවන් වෙයි...
ow bun ranawiruwo kiyala hama ekama hoda na gam walata panala ahinsaka demala manussayanwa marapu un hitiya eka sarath fonsekath kiwa
@@samanthadheerasekara7413 ඇත්ත නම් නෙවේ ඇත්ත තමා
පහුගිය දවස්වල මාලිමාවෙ t shirt වගයක් සජබෙ එකෙක් ගත්තා කිව්වා නේද. මාලිමාව මේ වෙනකොට ඕකට විරුද්ධව පැමිණිල්ලක් දාලා තියෙන්නෙ කවුද වීඩියෝ එක social media වලට දැම්මෙ කියලා හොයන්න කියලා. මේ සුදත්තයා බොරුවට views ගන්න ඕන කුණු ගොඩක් හොයන්නෙ බලන්නෙ නැතුව කියවනවා.
😂😂 ලස්සනයි සුදෝ ෂර්ට් එක🎉💐❤ ස්තුතියි බොහොමත්ම ඔබ කරනා මෙහෙයට.තව තවත් දිරිය ශක්තිය
මේ සිද්ධිය මාලිමාවට මඩ ප්‍රහාරයක් වෙන්න පුලුවන්,එහෙම උනත් නොවුනත් මේ පුද්ගලයන් සොයා නීතිය ක්‍රියාත්මක කල යූතුයි,අපි මාලිමාවට ආදරෙයි,මේක විනාශ කරන්න දෙන්න බෑ,මේක මාලිමාවේ බලදාරියෙක් දකිනවනම් මේ පිලිබදව මාධ්‍ය ප්‍රකාශයක් කරන්න
🤣🤣🤣🤣
Meeting ekak කියලා peni peni gon katha කියන්න epa
@@SanuliThedasna-lo8ku NPP has confirmed this is fake and they will fille a charge against them
ඕකට දැනටමත් පැමිණිල්ලක් දාලා තියෙන්නෙ. සජබ හොරු කල්ලිය වියරු වැටිලා ඉන්නෙ. මඩ ගහනවා ටොන් ගණන්.
අපි යථාර්ථය අවබෝධ කරගන්නා තෙක් ජවිපෙ රැකගත් හිත හයිය 3 % බොහොම ස්තුතියි 🙏 .ඔබට රටක ආචාරය ලැබෙන දිනය වැඩි ඈතක නොවනු ඇත... ❤️❤️❤️
❤
NPP ekata ochchra Salli kohenda
@@DissanayakaShamilapresanga ඇයි එතකොට රනිට සජිත්ට සල්ලි කොහෙන්ද කියලා අහන්න හිතෙන්නේ නැද්ද ......ඔකට තමයි නිවට කම කියන්නේ.... ,අවුරුදු 76 තිස්සේ හොරා කපුවා දකින්න කොන්ද පණ නැති කම ,දැන්වත් තෙරුම් ගන්න බැරි නම් බත් කන්න එපා අපරාදේ .....
@@DissanayakaShamilapresanga 😂😂😂
මුලින්ම මුන් ටික කවුද කියලා හොයන්න ඕනේ...මාලිමාවට ජයවේවා.....❤️❤️❤️❤️❤️
ඔන්න වහලේක්
ඔන්න වහලෙක් පඩේ සුවදලු😂😂
@@LalithDissanayaka-k7yකියන එක තේරුම් ගන්න.මාලිමා වේශයෙන් මඩ ගසන්නන් ද කරලියට පැමිණ ඇත.
මලීමාවට හෙන ගැහෙවා කියපන් මෙවා බලලා ගොං හරක් පැටියා
@@bandulaharsha9084මට කියපන් සහෝ උබට මාන්දමද....මුල් ලමාවිය සංවර්ධනය වුනේ අඩුවෙන් ද....උබත් උබේ නායක පුතානෝ වාගේ තමා.....🤣🤣🤣
සුදා මල්ලි ඉතාමත්ම වැදගත් program එක, ඕකට කියන්නේ වෛරය, මේ NPP මිනිස්සු නෙමේ, හොයල බැලුවොත් ඇත්ත හොයාගන්න පුලුවන්
මේක ලස්සනට ප්ලෑන් කරලා කරපු වැඩක් කියලා හිතෙනවා. ජයග්‍රහණය පෙනි පෙනී තිබියදි මෙවැනි මංඥං වැඩ කරාවි කියා හිතන්න බැහැ. තව තවත් මෙවැනි දේ ඉදිරියේදි පැමිනේවි.
රාජපක්ෂලාගේ වැඩක් වෙන්න ඇති
Punchiamma ge paill vage බොරු gothanda එපා. හරියට හොයලා balapalla 😅😅
ඔව් සජබ කාලකණ්නි වියරු වැටිලා ඉන්නෙ. උන්ගෙ රැස්වීම් වලටත් සෙනග නෑ. සජබ එවුන් මාලිමාවෙ t shirt පහුගිය දවස්වල ගත්තා කියලා අහුවුනා නේද .
මට නම් හැගුනෙ මාලිමාවට කතිරය ගහල එලවනව කියනව වගේ දෙයක්.. අනික මාලිමා ටී-ෂර්ට් ඇදගෙන වෙනත් පාක්ෂිකයන් කරන දේවල් වෙන්නත් බැරි නෑ බුද්ධිමත්ව මේ දේවල් දිහා බලන්න ඕන
Thank you sudantha you are a great person. We bow our heads for you. For your boldness. We are with you. God bless you. These are uneducated lot
දත් දොස්තරගෙ කතාවෙන් පස්සෙ මාලිමාවට රට විරු චන්ද වැඩි වුනාමාලිමාවට ජය වේවා අනුර සහෝදරයා ජනාධිපති කරමු
සහතික ඇත්ත.
මේක ගෙම් එකක් හදුන්නෙත්ති එදදා කිවුවෙ සජබෙ උන් මාලිමා ට්සර්ට් ගහනවා කියලා
ඔව් Iodpp police chanel එකෙත් කිවුව.
ow eaka ettha
ow math beluwa meka sjb game ekak wennethi anivaryen
සජබේ උන් ගෙම් ගහන්න යන්නැ බොල උන් උබලගේ රැගලී බලාගෙන ඉන්නෙ වෙලාව ආවම එවට කතාකරයී
@@bandulaharsha9084 ආ කැදහැලියෙ එකෙක් ඇව්ත්
ඉස්සරහට තව තව දේවල් වෙන්න පුලුවන් හැමෝම අවදානෙන් ඉන්න. දූෂිතයන්, හොරුන් බය වෙලා ඉන්නෙ මාලිමාවේ ජයග්‍රහණය දැකල. 🧭❤️❤️❤️
සාමකාමී මැතිවරණයක් ඕන, සාමකාමීව හැසිරිය යුතුය. මාලිමාවට ජය වේවා !!
රට අදුරට
Suda ayye dannawath kelin kiyanna malimawata Wada karanne kyla
ඇත්ත මොනාද මඩ මොනාද කියලා හොයාගන්න බැරි මිනිස්සු එක්ක රටක් ඉස්සරහට යන්නෙ කොහොමද 😂
අනේ පලයන් යකෝ යන්ඩ😂. වෙන පක්ශෙක උනොත් npp එකේ උනොත් මඩ ගහන්ඩ කරපු එකක්.අනේ අනේ ජෙප්පොන්ගෙ තියරි🤣. අර ටිල්වින් ඉන්දියාවෙ පොටෝ එකක් අල්ලගෙන සජිත්ට මඩ ගහපු එක හොඳද😂. ඊය ඕයි උඹලගෙ උන් තමා නියම මඩ්ඩො. හැබැයි මඩක් ගහගන්ඩ වත් හරියට බෑ ඒකත් බාගෙට
@@rathnayakerathnayake4672 සජිත්ට ඇයි බන් අමුතුවෙන් මඩ ගහන්නෙ ඌ කතා කරත් මඩ නාගෙනනෙ එන්නෙ 😂😂😂😂💔
සුදා අයියා ඔයා එඩිතර මනුෂ්‍යයෙක් ඔයා හරි දේට හරි කියන වැරදි දෙයට වැරදි කියන සුපිරි පිරිසිදු චරිතයක් වැරදක් දැක්කනම් වැරදියි කියන්න කොන්දපන තියෙන ඔයා වගේ අය තමයි අපේ මාධ්‍යයේ සිටිය යුත්තේ කෙලින් කතා කරගන්න පුලුවන් ඔබවැනි මාධ්‍යයවේදීන් මේ රටට සම්පතක් .ජය වේවා ඔබතුමාට ..තෙරුවන් සරණයි ...
මාලිමාවට ජයවෙිවා 💪💪❤💪👍 ජයම වෙිවා සුදා මල්ලි ❤👍
❤❤ suda aiye respect ubata boruwen jivath wenawata wada hodai athta kiyla merunath... Konda kelin thiyan weda kranawata respect bn
අඩේ මට හිතෙන්නේ මුන් මාලිමා ටී ශර්ට් ගහගෙන මාලිමාව අමාරුවේ දාන්න කරපු වැඩක්. මේවිදිහට කරන වුන් මාලිමාවේ නෑ
ඔව් එහෙම අය තමයි මෙවට අහුවෙන උන් ඉන්නවද
කාලකන්නි මුසල ජෙප්පො මෙහෙම තමයි
Respect ❤
දඇන්,දඇන් අපේ හදවත ගැහෙන්නෙත් ලබ් ඩබ් හඩ්ඩින් නෙවෙයි AKD,AKD හඩින් මොකා මොනවා කිව්වාත් අපි එකෙන්ම් මාලිමාවට.
😂😂😂😂
සජිගේ අයගේ heart beat sound එක ලබ් ඩබ් නෙමෙයි ලබ් බක් ගානවා ඇති
බලන්නකො ඉතින් ගොන්කම කොච්චරක්ද කියල.@@R.NWICKRAMASINGHE
@@MalaStorse sajiyage neda.apo u hena gawaya. Katha karaddi penawane 😅
@@MalaStorseසිරාම බන් සජියගෙ ගොන්කම පේනව කොලේ නැතුව කතාවක් කලොත් එදාට මොකක් හරි ගොන් කතාවක් කියනවමයි😅😅
ඒක ඇත්ත ,,,
ඔය කිර්‍ඹුල කරපු බලු වැඩක් වෙන්නම පුලවන්, ඔය තිරිසන්නු මාලිමාවෙ නෙමෙයි, උන් ගැන ගොඩක් පරිස්සමින් ඉන්නම ඕනෙ, හැම දෙනාම මාලිමෙවට ජන්දය දෙන්න
@@nandanidisa1031 පහුගිය දවස්වල මාලිමාවෙ t shirt වගයක් සජබෙ එකෙක් ගත්තා කිව්වා නේද. මාලිමාව මේ වෙනකොට ඕකට විරුද්ධව පැමිණිල්ලක් දාලා තියෙන්නෙ කවුද වීඩියෝ එක social media වලට දැම්මෙ කියලා හොයන්න කියලා. මේ සුදත්තයා බොරුවට views ගන්න ඕන කුණු ගොඩක් හොයන්නෙ බලන්නෙ නැතුව කියවනවා.
ඇත්ත ඇත්ත මෙවා කවුරැ කරත් හොද දේ නෙවෙයි
88-89 කාලය සිහිපත් කරමින් බලාපොරොත්තු වන්නේ කුමක්ද ? බට ලන්දේ වධකාගාරය ? රටපුරා ටයර් සෑයවල් ලයිට්කණුවල ගැටගසා ඉස්මුදුනට පරාල ඇණ ගහපුවා සුදා මේවාත් මතක් කරන්න. දැන් ඒ ගැන කාගෙවත් කතා නෑ ! මාලිමාවට ❤❤❤❤ජයවේවා .❤❤
Kohomada amathak karanne mage sahodarayawath marquee 88 89 kale ranasinha premadasa Sahara bata landa ranilui 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
ජාතික ජන බලවේගයට ජය වේවා
මේක මඩ ගහන්න කරපු වැඩක්.හොඳට හොයල බලන්න.මේක රඟපෑමක් .ජාතික ජනබල වේගයේ වග කිව යුතු වහාම සොයා බලන්න.මේ ඡන්ද කඩන්න කරන වැඩක්.
Ow anura kumarama kiwane...kawuda pakshayakin t shirt wagayak gahanna dila kiyala aranchiya awa kiyala
අනිවාර්යයෙන්ම මේ කඩාකප්පල් කාරයො .මටත් හිතන්නෙ පරාජිතයො උන්ගෙ හෙන්චයියො,බත් බැලයො දාලා කරන්නෙ .
චන්දෙ ලන්වෙලා පාස්කු බෝම්බ ගහපු උන්ට මාලිමා ශර්ට් ප්‍රින්ට් කරන එක කජ්ජක් ද? අනුර මෙහෙම දේවල් විරුද්ධවාදීන් විසින් කරනව කියල කලින්ම කිව්ව... මුන්ගෙ අනන්‍යතාවය මාධ්‍යයට හෙලි කරන්න ඕනෙ!
@@alwisalwis6424 පහුගිය දවස්වල මාලිමාවෙ t shirt වගයක් සජබෙ එකෙක් ගත්තා කිව්වා නේද. මාලිමාව මේ වෙනකොට ඕකට විරුද්ධව පැමිණිල්ලක් දාලා තියෙන්නෙ කවුද වීඩියෝ එක social media වලට දැම්මෙ කියලා හොයන්න කියලා. මේ සුදත්තයා බොරුවට views ගන්න ඕන කුණු ගොඩක් හොයන්නෙ බලන්නෙ නැතුව කියවනවා.
අරගලේ ඇතුලෙත් මේ වගේ උන් දාලා අරගලේ විනාශ කලා. ඒ වගේම වැඩක් මේ. ජෙප්පෙක් විදියට මේ ප්‍රකාශයට මං විරුද්ධයි. මේක අදිටනේ මතය නෙවෙයි. මාත් එදා සමුළුවට ගියා. හැබැයි මේක වැරදියි.
Eka thama lagadi idan hadunneththita mada Highlight karala mada gehuwe...
@@Appleclips-er9co NPP පිරිසක් medde ඉදන් මේ කියන්නේ. Ei ඒ මොහෝතේ allagaththe නැත්තෙ. E wage හැකියාවක් නැති නායකයන්ට ජනතාවට arakshawa sapayanna පුළුවන්ද Npp උගත් බුද්ධිමත් හැසිරිම mekada
@@siththarapunchi උන්ගෙම ෆෝන් එකකින් වීඩියෝ කරලා දාලා තියෙන්නෙ. Video එක viral වෙලා ප්‍රසිද්ධ උනේ පහුවදා වෙනකොට.
@@pradeepjayasundara4741 ස්තුතියි සහෝදරයා. ඔබ නීතිගරුක පුරවැසියකු වග පේනවා. ප්‍රණාමය....
මේ වගේ එකෙක් දෙන්නෙක් රටක ඉන්න පුලුවන්. මාලිමාව කියන්නේ විනය උපරිම පක්ෂයක්. පක්ෂයේ ලොකු පුටුවක් උනත් විනය කැඩුවොත් දොට්ට දානවා. ඒකට උදාහරණත් තියෙනවා. ඒක තමයි අපි මේ පක්ෂයට ආදරේ. කැමති. මාලිමාවට චන්ද කෝටියක් හදමු❤️❤️❤️
මාලිමාවේ ටී ෂර්ට් ඇදගත්ත සෙට් එකක් ....මඩ ගහන්න කරපු දෙයක් වෙන්න බැරිද ......😮😮😮😮
ඔව් පහුගිය දවස්වල සජබ එකෙක් ඔය මාලිමාවෙ ටී ෂර්ට් ගත්තා කියලා අහුවුනා නේද.
@RumeshSameera-fe9uc අම්මෝ මෙන්න සජියගෙ ගවයෙක් චූන් වෙලා.
@RumeshSameera-fe9uc මේකට මාලිමාවෙන් පැමිණිල්ලක් දාලා තියෙන්නෙ . තොපි දැන් පරාජයෙන් වියරු වැටිලා ඉන්නෙ. බොරු ලියුම්, ප්‍රතිපත්ති ප්‍රකාශන හදලා social media වල share කරනවා.
@RumeshSameera-fe9uc uba sakshi aran warenko oya npp aya kiyala 🤣🤣😂😂😂
අනිවාර්යයෙන්ම
අනිවා දිනෙනවා මම ආරක්ෂක .අංශයෙ විශුුාමිකායක් මගෙ ඒ කදවුර වල ඉන්නෙ ගොලයො මම ඇහුවා මෙ පාර කාටද දැමිමෙ කියලා..සියයට අනුවක් මාලිමා ඒක සුවර් තැපල් චන්ද
කවුරු හරි දැකලා තියෙනවද හිනාවෙවී තර්ජනය කරනවා. මේක තර්ජනයක් නෙමෙයි. ඒ වෙලාවේ උන් ගත්ත ආතල් එකක් විතරයි.. හැමෝම ඉන්නෙ හිනාවෙලා
පැහැදිලිවම.සුදා වලිගෙ පාගගෙන.ඕකත් බලාගෙන ඉන්නෙ ඔයවගේ ඒවා වෙනකන් තමයි
සුදා විව්ස් ගන්න කරන ජඩ වැඩක්
ඔව් ගහනවා කියලා කියන්නේ චන්දෙන් ගේම ගහලා දිනනවා වගේ අදහසක් මට නම් දැනුනේ.
@@moderninfo meaka mokak namuth korahe kibullu dakina unta nidanayak wagei
@@senu5554e wunata egollo kiyana widiya weradi..army retired wechcha aya ohoma katha karanawanam weradi
ඇත්ත හරි යට ම දැක්කා
සේරම ලංකාවේ මිනිස්සු එකෙක් දෙන්නෙක් උම්බෑ කීවට අපේ ගමන යමු
Anna hari 😂
හරියට හරි
සුදා ඔයාගෙ කතාව සහතික ඇත්ත
මුං හිනා වෙවි ඉන්නෙ.රඟපෑමක් මේවට අහුවෙන් නැ මිනිස්සු
මෙහෙම රගපාලා මඩගහනව… සුදා ප්‍රසිද්ධිය දෙනව. රජතුමාගේ ඇගේ මැස්සෙක් වහන විට කඩුවෙන් කොටන එකාද සාධාරණ විවේචන කරනව කියන්නෙ.
ලස්සනයි සුදා අයියෙ ජයෙන් ජය වෙිවා මාලිමාට ජය වෙිවා
මාලිමාවට ඡන්දේ දාන අය ගැන්මෙන් like එකක් දාන් යන්❤
ඒකනම් සම්පූර්ණ සත්‍ය ...මේ වැනි කාලකන්නි සම්බන්ධ කරගන්න ..හොද නෑ ...මේ සම්බන්ධව සොයා බලන්න ...මුන් කඩාකප්පල් කරන්න හදන්නේ
❤❤❤
200magen 💪💪💪🇦🇪🇱🇰
❤❤
අනිවාරෙන්
ආයුබෝවන් අයියා 🙏 බුදු සරණයි ඔයාලා ජයවෙිවා💪
අපේ දරුවන්ගේ අනාගතය,,මෙවැනි කුමන්ත්‍රණවලට පරාජය කරන්න ඉඩ තියන්න නෑ
අර ටී සර්ට් ප්‍රින්ට් කරේ මේ වගේ ගේම් වලට වෙන්න පුලුවන්
මාලිමාව විනාස කරන්න බොලා කාටවත් බෑ,සුදා උඹත් ඒ වගේ එකෙක් අපි දන්නව ඒක
කියන දේ තේරුම් ගන්න මුලින් සුදාට බැනලා වැඩක් නැ ඒකේ ඇත්ත නැත්ත හොයලා බලන්න මුන් ටික නම් විරුවෝ වෙන්න බෑ ඔය වගේ කතා විරුවෝ කියන්නේ නෑ ඕකුන් කවුද කියලා සොයා බැලිය යුතුයි
kiyana de therum gnin harako
ඉතින් එහෙම කිව්වා කියලා අපි බූරු පුතානෝ ට ඡන්ද දෙයි කියලා ද හිතන්නේ
Ammo suda aiyage lassana dirgayusha lebewa aiye ❤❤(shat 1 lassanai kiwe 😂😂)
අනිවාර්යයෙන් මේක ගැබ හොයන්න ඕනි මාලිමාව වෙසින් වෙනකොහෙන් හරි ආවද කවුද කියල හොයන්නම ඕනි එකෙන්ම
❤❤❤❤ජය වෙිවා මාලිමාවට කෝටියක් ❤❤❤❤❤සුදා අයියේ ඔයාටත් ජය වෙිවා❤❤
මිනිසුන්ට හිරිහැර කරනවා කියලා නෙවෙයි කියන්නෙ..... සුදා උබට පිස්සුද...
කොතනත් මෝඩයෝ සිටිනවා අපි නම් නිහඩව මාලිමාවට චන්දේ දෙනවා මෝඩයෝ වගේ හසිරිය නොයුතුයි බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️මොළේ පදේවා මාලිමාවට ජයවේවා බුදුසරණයි
ගොං කතා කියන්න එපා මුං ගෙම් කාරයො එක තෙරුන් ගන්න බැරි ගොං ද බං උඹ ල
හැමෝම කල බල වෙන්නැතිව ඉමු වචනයක් වැරදුන ගමන් මෝඩයො වගේ දඟලන්න ඕනද. අනික ඔතන මිනි මැරුවෙ නෑනෙ .මොනවා උනත් මේ රට වෙනුවෙන් ණය නැති මිනිස්සු . වචනයක් කතා කරන කොට පරිස්සමින් මොනවා උනත් වරදින කන් කට්ටිය බලන් ඉන්නෙ. අපේ රට ආරක්ෂා කරගන්න හැමෝම එකතු වෙන්න .මාලිමාවට ජය.
mekai video eke inna ekai athara wenasak na
පඩේ සුවඳයි කියන ගොන්නු😂😂
Mewa ge kalakanni thirisana oyala balanna one👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤
කවුරු හරි දැකලා තියෙනවද හිනාවෙවී තර්ජනය කරනවා. මේක තර්ජනයක් නෙමෙයි. ඒ වෙලාවේ උන් ගත්ත ආතල් එකක් විතරයි.. හැමෝම ඉන්නෙ හිනාවෙලා 😂😂😂
ඒක තමා බං. මේ ගෝතයා මෙතන චැනල් කෑලි හදන් දාර්ශනික ටෝක් දෙනවා. මූ නිකන් පඩිවරයා වගේ දැන් කතා කරන්නේ 😂 නන්දයට කඩේ ගිය කාලෙ මූට මතක නෑ මුං හැසිරුනෙ කොහමද කියලා
Machan jvp eka kiyanne vinayak thiyagena apu pakshayak.anith eun balan inne monava hari varadak hoyanna.maliva gana hariyata danne nathi labenna thiyena pavena chandaya kadena vada meva.eka chandyak unath vatinava.a nisa me vage gon vada අනුමත karanna ba.hadawathin nemei molen hithanna oni velavak.suda kiyana eka වැරදි na.molen hithanna malli.gotata chande dunna oya බහුතරයක් molen chande dunne na
@@dilushalakshan8309සුදා එතකොට සජිත්ගේ පස්සේ වැටිලා ඉන්නේ රට බේරගත්ත බාප්පොච්චිලාද..සජියගේ පැත්තට යන උන්ට දෙන්න ඕන පුනක්කුම තමයි බං😂😂මූ අර සජබේ බීලා පිස්සු නටන උන්ගෙන් අහන්නේ නෑ😂NPP එකට මඩගහලා කියන ඒවට මූ මීක් නෑ😂චන්දේ කඩන්න මූ ගෝත වීඩියෝ දානවා😂😂මිනිස්සු එක එක විදියයි කියලා මූ දන්නේ නෑ😂😂😂රටේ මිනිස්සුන්ගේ ජීවන ක්‍රමය ගැන සුනිල් කිව්වම ඒ තකාවට ඌට ගහනවනම් ඉතිං අමු ගවයෝ😂😂😂සුදෝ ගහනවා කියන්නේ චන්දේ නෙවෙයිද 🤚 ද බං😂😂
ජෙප්පො යනු කුපාඩි පර හැත්තක් බැව් සුදා පැවසූ වගයි. 🤣
@@nutl00se73ඔබේ වචන වලින්ම ඔබ කව්දැයි පැහැදිලි කර ඇත.
ඔයා හරි..
හොරුන්ගෙම කට්ටියක් මාලිමාවේ ඔය වගේ උන් නෑ ටීසර්ට් අන්දල එවපු කට්ටියක්
Niyata janapathi sajith ❤❤❤❤❤
ඌ මොකෙක් උනත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන ..අපිට ඕන සාමකාමී රටක්..ජය වේවා සුදා ..මාලිමාවට ජය නියතයි
Doing a great job sir respect u
ඇත්ත සුදත්ත අයියෙ මේ දේවල් මේ විදියට කරන්න දෙන්න හොඳ නැහැ එහෙම උනොත් ඒක මේ ඦන්දයට ලොකු අවාසියක් මේ දේවල් කරන මිනිස්සු වෙනුවෙන් වහාම ක්‍රියා කල යුතුමයි අනුර දිශානයක සහෝදරයා ප්‍රමුඛ කන්ඩායම මේ පිලිබඳව වහාම හොයා බලන්න හොයා බලලා තීරණයක් ගන්න 🙏🙏🙏
අනීවාර්යයෙන්ම සුදා ඔබගේ කතාව හරියටම හරි.මේ වෙලාවෙ මේ වැඩේ විහිලුවක් වුනත් මධ්‍යස්ථ අය මාලිමාව ගැන පිරිහෙනව.88/89 කාලෙදිත් ඔය වැඩේම වුනා.ඒ කියන්නෙ එදා J.V.P. එකට ගම්වල නගරවල හිටිය ජරාම වැඩ කරපු අය J.V.P. එකේ නමින් ජරා වැඩ කළා.ඒක J.V.P. එකේ විනාශයට ලොකු හේතුවක් වුනා.මිනිස්සුන්ට එපා වුනා.ඒනිසා මෙදා ඒක නොවිය යුතුයි.මෙදා විනාශ වෙන්නෙ රටේ ජනතාවගේ බලාපොරොත්තු.මාලිමාවේ ප්‍රධානින් මේ ගැන අවධානය යොමු කළ යුතුයි.
😂❤ සුදා සජියගෙයි උගේ ගෝලයොන්ගෙයි වැරදි කියන්නේ නැ නේ ...😂😂😂
ඒක තමයි සීන් එක.. සජියා ගොන් ආතල් දෙනවා පෝලිමට. හදුන්නෙත්තිගේ කතාවට වෙනම වීඩියෝ එකක් කරන්වා. සුදා බැයිද ස්ජියගෙ ගොන්කතා ටිකයී වැඩ ටිකයි පෝලිමට දලා පැය 5ක් විතර වීඩියෝ එකක් කරන්න 😂😂😂
ඇයි සජියගේ නංගි කරන ඒවා,සුදා ආසාවෙන් බලන ඒවා
මම නම් එහෙම හිතන්නැ Add එකක් හරි දිලා තියෙන්නෙ අනුර විතරයි සජියා එහෙම එකක් වත් දිලා නැ මුට එහෙව් එකාගේ පැත්ත ගන්න එකක් නැ
ජෙප්පො යනු කුපාඩි පර හැත්තක් බැව් සුදා පැවසූ වගයි! 😝
He only criticise malimaawa. But not sajiyas side..
පිස්සු බබාලා. ඇත්ත සුදා
මාලිමාව කියන්නේ විනයක් තියන පක්ශ්‍යයක් අනිවාර්‍යන්ම මාලිමාවේ වුනත් වැරද්දනම් නිතිය මාලිමාවේ පාක්ශිකයන්ටත් එකයි …මාලිමාවට ජය 🧭🧭🧭🧭
👍👍
මේක ප්ලෑන් එකක් වගෙ.NPP එක මේව හොයල බලන්න ඕන.මේව නොවිය යුතු ජරා වැඩ.
මුන් හමුදාවේ හිටපු එවුන් වෙන්න බැහැ...
Okun. Mona hamudawewath. Newei. Mada karayo tikak. Malimawara jaya
එහෙම කියලා මමත් හිතනවා
T shirt ඇදන් ඕන එකෙක්ට ඕන ආතල් දෙන්න පුලුවන් .අනුර කුමාර එක එකාගේ පරිප්පු කන්න දෙයක් නෑ..
👍
ගොඩකවෙල සැලසුම් කරලා කරපු වැඩක් හේෂා තමයි ඒකෙ ඉන්නෙ අපි රත්නපුරේ තමයි අපි දන්නවා ඕක කරපු විදිය ප්‍රශ්නයක් නෑ එහෙම කරලා තාවකාලිකව වින්දනයක් ලබන්න
Apith godakawela thama..gam pitin maalimawata❤❤❤
එතන නම් අදහස එන්නේ ගහනවා කියලා කියන්නේ ඡන්දෙ දෙනවයි කියන එක තමා.ඡන්දෙන් පරාද කරන එක.සුදා ඔයා තමා ඕක විකෘති කරන්නේ.
ගොනෙක් උනා කියලා තප්පුලපුල එක පෙන්නන්න එපා😂😂 කාපිය පුන්නක්කු
Jauawawa malimawata bs ❤❤
දැඩි අවවාද දිය යුතුය ඉතා ඉක්මනින් මෝඩ රැලට
😂
කතාව ඇත්ත......👍
කලින්ම මේ ගැන දැනුවත් කරා....මුන් මේ මාලිමාව පිරිහවන්න හදන්නේ....මොකා මොන දේ කරත් අපි කවදත් අනුරට.....🧭❌රට අනුරට.....🎉🎉🎉🎉නියත ජනපති.......
yes true ❤❤❤😊😊👍🙏🇭🇰🇭🇰
Malimawata jaya wewaaa
මේවගේ දේවල් ඕන තරම් තියෙනව. ඕව එක්ක ඔට්ටු වෙන්න අනුරලාට වෙලා නෑ . ඔහෙ පිස්සො පිස්සු නටපුදෙන්. චන්දෙ ඉවර වෙලා කරන නීතියක් කරපුදෙන්.
Meka thamai npp saba tathway
මොකක් ද සැබෑ තත්ත්වය
❤❤❤❤❤❤❤❤❤❤
මමත් මේ video එක දැක්කා මට හිතෙන්නේ මුන් npp meeting ඇතුලට plant කරපු set එකක් මතකනේ 88, 89 කාලයේ jvp සහ හමුදාව අතර බේදයක් ඇතිකරන්න ආන්ඩුවෙන් කරපු දේවල්. මරික්කාර් npp t shirts හොරට print කරගෙන ගියා කියලා කථාවක් ගියාහමුදාවේ ඇතුලේ ඇරියස් එකක් වෙන්නත් පුළුවන්
Owa gannan ganna epa mchn 😅
ගහනවා කියන්නේ..පොලු අරන් ගහන එක නෙවෙයි බන්..
මාලිමා ටීශර්ට් ඇදපු අනිත් වුන්ගේ බළල්ලූ එනවා කියලා සති ගානක ඉදලනේ කියන්නේ...
Malemawata jayama wewa ape Ratata Rate seyaluma janathawata jayama wewa kesedu prsnayak karadarayak nowewa jaya srima bo samedu pehetai
මේ මාලිමාවෙ කවුරුවත් නෙවෙයි මාලිමාවෙ ඇඳුම් ඇඳගෙන ගහපු මඩක් මේ ගැන පැමිණිලිකරල තියෙන්නෙ.
එහෙමවත් කියපං දැන්.පඩේ ගඳනම් ගඳයි කියලා පිලිගනිං.තොගේ තාත්තා පඩේ ඇරියා කියලා සුවඳයි කියන්නේ නැතුව.මෝඩ ගවයා
සිත නිවන කතා 😂😂😂
කාලකන්නි ජෙප්පො හැමදාම ඔහොමයි. චාටර් වුනාම අපේ නෙවෙයි කියනවා.
😂😂😂😂 මුන් 89 එවත් උන්ගෙ නෙමෙ කියනෝනෙ 😂😂😂
Niyata janapathi sajith ekka mulu ratama ❤❤❤❤❤❤❤
මේක ඒ වෙලාවට ආපු ආතල් එකට කිව්ව එකක් වගේ. ගහනවා කියන්නේ චංදෙන්.. හැබැයි මේවගේ එකක් වත් post කරන්න නරකයි. NPP එකේ චූටිම weekpoint එකක් අල්ලගන්න බලන් ඉන්නේ අනිත් එව්න්..BE CAREFUL..🧭
Hariyata hari sudo
පොඩි ආතල් එකක් ගන්නේ කට්ටිය ඕකට මෙච්චර දගලන්න එපා සුදා ❤❤❤
me suda himihita malimavata podi madak gahanava
මරු ආතල් නේ...යකෝ මේක අපෙත් රට.
ගොන් ආතල් කියන්නේ ඕවට තමයි.
owa gon athal
Gobba athl hutt owa😢
Whatsoever happen this match will be ended up with the trophy.....jaya wewa...
ඒක නම් නිකන් ආතල් එකට කරන වැඩක් හිනා වේවි. වැඩේ දෙන්නම් කියන්නේ ගහනවා මරනවා කියන එක නෙවෙයි. නීතියෙන් දඬවම් දෙන එකයි අඟවන්නේ. මාලිමාවේ සහෝදරයන්ට කියන්න තියෙන්නේ විහිළුවට උනත් මේ වගේ දේවල් කියන්න එපා. හැම එකාම බලන් ඉන්නේ කොයි වෙලාවෙද මාලිමාවට කෙලින්නේ කියලා. ජාතික ජන බලවේගයට ජය වේවා ❤️🧭❎
Ow oya kiyapu dema thamai mamath hithanne..mamath oya full clip 1k baluwa..eke matanam therenne 21 wenidata vote karana adahasa..nathuwa katawath hinsa karanawa kiyala nemei..
ලංකාවේ ඉන්න ගම් කබර එවුන්ට ඕක තේරෙන්නේ නැ .ගහනවා කියන්නේ මාලිමාවට ඡන්ද දිලා පොහොට්ටුව ටෙලිෆෝන අලිපුට්ටුව එලවනවා කියලා ..සුදා තවත් එවුවාට තෙල් පොහොර දානවා සජිත ගෙ කුලුපග ම්ත්‍රයා බූරු පුතානෝ ..කාට දොස් කිවුවත් බූරු පුතා ට දොස් කියනවා අහලා තියෙනවා ද
Well done Suda
සල්ලි වලට කැහැගහනවා රණවිරුවන් නෙමෙයි මුන් බලු විරුවන් රට කන්න එපා මාලිමාවට චන්දෙ දෙන්නෙ නැතිනම් නිකන් ඉන්න තව ටික දවසයි අනුර සහෝදරයාට අපහාස කරන්න එපා එකෙක් නිසා මුලු පක්ෂයම වැරදි කරුවන් නෙමෙයි
කතාව ඇත්ත සුදායියේ
බොහෝ දුරට මෙය කාගේ හෝ ප්ලෑන් එකකකට කරපු දෙයක් වෙන්නත් පුළුවන්.
ඕක කුමන්ත්‍රණයක් වෙන්න පුලුවන් අරුන්ගෙ උන්ගෙ සෙට් එකක් දාල මෙහෙම කරනව වෙන්න පුලුවන් 😮
@@manojekanayake786 ඔව්
👌👌👌💯💯
අනිවාර්යයෙන්ම 🧭 දිනනවා 💪 💪 💪
🤣🤣🤣
අනිවාර්යයෙන්ම ....විනය පවත්වාගත යුතුය ...
සුදා හරි ....වැරද්ද වැරදි විදියට දකින්නට ඕනෑ ...මාලිමාවට ජය පතන අපි ...👌👌👌මාලිමා ටී ෂර්ට් ඇදගෙන එන කල්ලි එන බව දැනුවත් වෙලා ඉන්න ...ජාඇල පැත්තෙ මතක ඇති නේද ...👍👍👍
කලින්ම මේ ගැන දැනුවත් කරා නේ....🧭❌
👍👍👍
මේ ගැන npp එකෙන් මැතිවරණ කොමිසමට පැමිනිල්ලක් දාලා තියෙන්නෙ.අනිත් දේ තමා ඔය වගේ වීඩියෝ එකක් වෙන පක්ෂයක උන්ට උනත් ඒ වගේ රැස්වීම් භූමියකට ගිහිල්ලා වීඩියෝ එකක් කරලා මුදා හරින්න පුළුවන්.සැලසුම සහගතව මඩ ගහන්න.
@@subatheja7574 අපි දන්නවා. අපි ජාඇල.
Oya karanneth video walata nimiththak hohanna oya wage ewa daala malima chanda kadana eka thama.
සුදා අයියේ ඇත්තටම ඔයා ගැන හරිම ආඩ්ම්බරයී තෙරුවන් සරනයි ❤❤❤❤❤ 🪷🪷🪷🪷🌻🌻🌻🌻
මාලිමාවේ එකෙක් උණත් මැර පෝස්ටුවක් දැම්මොත් නීතිය ඉදිරියට යන්න. මේ සති දෙක වැදගත් බැරිනම් නිහඬ වෙන්න අපි 🧭 ❤
අනේ පලයං pakaya@@kigshs13
අනිවාර්යෙන්....මේක...කිරිකලයට ගොම බින්දුවක් දැම්මාවගේ.....වැඩක්....
මෙයාලා එලවන්න .....මේවගේ උන්ගේ ජන්දය නැතිවුනත් කමක්නැ...අප කොපමන අමාරැවෙන්ද..මාලිමාව ගැන පහදවාගන්නේ....
මාලිමාවට ජයවේවා...❤❤❤
ගහනවා කියලා කියන්නේ චන්දෙන් ගේම ගහලා දිනනවා වගේ අදහසක් මට නම් දැනුනේ.
sapaya iwara karanawa kiyanne.gahanawa kiyanne dinanawa kiyana eka.gema gahanawa,horu rala elawanawa
සුදත්ත සහෝදරයා thanks මේ වැඩ සටහන කලාට
ජනතාව දැන් බුද්ධිමත්. එකෙක් දෙන්නෙක් හෑවට, මාලිමාවේ ඡන්ද කඩන්න බෑ. මාලිමාවට හැරුණු මිනිස්සු වෙනස් වෙන්නේ නෑ..මාලිමාවට ජය ❤️🧭❎
Pana දෙන්නේ අපි NPP
සහෝදරයා මාලිමාවට ආපු අය වෙනස් වෙන්නෑ විතරක් නෙවේ වෙනස වුන මිනිස්සු තමා මාලිමාවට එන්නෙ සහ ඉන්නෙ....වෙනස් වෙන්නෙත් නෑ තමා.❤❤❤❤🎉🎉🎉🎉
මේක කඩාකප්පල් කාරී වැඩක්. දැනටමත් මාලිමාවෙන් පැමිණිල්ලක් දාලා තියෙන්නෙ මේක කරපු උන් හොයන්න. පහුගිය දවස්වල සජබ එකෙක් ඔය t shirt අරගත්තා කියලා හදුන්නෙත්ති කිව්වා. මේ චැනල් එකෙත් ඇති.
Moka monewa kuwath api horu inna paksewelate chande denne nahe. Api paulame malimaweta.
මේ ගැන npp එකෙන් මැතිවරණ කොමිසමට පැමිනිල්ලක් දාලා තියෙන්නෙ.අනිත් දේ තමා ඔය වගේ වීඩියෝ එකක් වෙන පක්ෂයක උන්ට උනත් ඒ වගේ රැස්වීම් භූමියකට ගිහිල්ලා වීඩියෝ එකක් කරලා මුදා හරින්න පුළුවන්.සැලසුම සහගතව මඩ ගහන්න.
නියමයි සුදා නියමයි , මන් හැමදාම කියනවා වගේ එඩිතර මනුෂ්‍යයෙක් , ඇත්ත කතා කරන සුදා ❤❤❤
😂😂 කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ලණු කන සුදා
මෙක ඇත්තනම් මොන විරුව වුනත් පුකට පයින් ගහලා එලවන්න ඔන ලකයන්ට වහා පරික්ෂණක් කරලා මුන් ප්‍රසිද්ධියේ
එලවන්න ඔන
Alawanna neme diwa kapanna one mun seragema
Iodpp police channel එකේ කිවුව මාලිමාවෙ t shirt හොරෙන් ගහනව කියල සජබෙ සෙට් එකක්... මන්නම් හිතන්නෙ උන් බැහැල.
ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලන්න පුළුවන් වෙයි...
ow bun ranawiruwo kiyala hama ekama hoda na gam walata panala ahinsaka demala manussayanwa marapu un hitiya eka sarath fonsekath kiwa
@@samanthadheerasekara7413 ඇත්ත නම් නෙවේ ඇත්ත තමා
පහුගිය දවස්වල මාලිමාවෙ t shirt වගයක් සජබෙ එකෙක් ගත්තා කිව්වා නේද. මාලිමාව මේ වෙනකොට ඕකට විරුද්ධව පැමිණිල්ලක් දාලා තියෙන්නෙ කවුද වීඩියෝ එක social media වලට දැම්මෙ කියලා හොයන්න කියලා. මේ සුදත්තයා බොරුවට views ගන්න ඕන කුණු ගොඩක් හොයන්නෙ බලන්නෙ නැතුව කියවනවා.
😂😂 ලස්සනයි සුදෝ ෂර්ට් එක🎉💐❤ ස්තුතියි බොහොමත්ම ඔබ කරනා මෙහෙයට.තව තවත් දිරිය ශක්තිය
මේ සිද්ධිය මාලිමාවට මඩ ප්‍රහාරයක් වෙන්න පුලුවන්,එහෙම උනත් නොවුනත් මේ පුද්ගලයන් සොයා නීතිය ක්‍රියාත්මක කල යූතුයි,අපි මාලිමාවට ආදරෙයි,මේක විනාශ කරන්න දෙන්න බෑ,මේක මාලිමාවේ බලදාරියෙක් දකිනවනම් මේ පිලිබදව මාධ්‍ය ප්‍රකාශයක් කරන්න
🤣🤣🤣🤣
Meeting ekak කියලා peni peni gon katha කියන්න epa
@@SanuliThedasna-lo8ku NPP has confirmed this is fake and they will fille a charge against them
ඕකට දැනටමත් පැමිණිල්ලක් දාලා තියෙන්නෙ. සජබ හොරු කල්ලිය වියරු වැටිලා ඉන්නෙ. මඩ ගහනවා ටොන් ගණන්.
මේ ගැන npp එකෙන් මැතිවරණ කොමිසමට පැමිනිල්ලක් දාලා තියෙන්නෙ.අනිත් දේ තමා ඔය වගේ වීඩියෝ එකක් වෙන පක්ෂයක උන්ට උනත් ඒ වගේ රැස්වීම් භූමියකට ගිහිල්ලා වීඩියෝ එකක් කරලා මුදා හරින්න පුළුවන්.සැලසුම සහගතව මඩ ගහන්න.
අපි යථාර්ථය අවබෝධ කරගන්නා තෙක් ජවිපෙ රැකගත් හිත හයිය 3 % බොහොම ස්තුතියි 🙏 .ඔබට රටක ආචාරය ලැබෙන දිනය වැඩි ඈතක නොවනු ඇත... ❤️❤️❤️
❤
NPP ekata ochchra Salli kohenda
@@DissanayakaShamilapresanga ඇයි එතකොට රනිට සජිත්ට සල්ලි කොහෙන්ද කියලා අහන්න හිතෙන්නේ නැද්ද ......ඔකට තමයි නිවට කම කියන්නේ.... ,අවුරුදු 76 තිස්සේ හොරා කපුවා දකින්න කොන්ද පණ නැති කම ,දැන්වත් තෙරුම් ගන්න බැරි නම් බත් කන්න එපා අපරාදේ .....
@@DissanayakaShamilapresanga 😂😂😂
මුලින්ම මුන් ටික කවුද කියලා හොයන්න ඕනේ...මාලිමාවට ජයවේවා.....❤️❤️❤️❤️❤️
ඔන්න වහලේක්
ඔන්න වහලෙක් පඩේ සුවදලු😂😂
@@LalithDissanayaka-k7yකියන එක තේරුම් ගන්න.මාලිමා වේශයෙන් මඩ ගසන්නන් ද කරලියට පැමිණ ඇත.
මලීමාවට හෙන ගැහෙවා කියපන් මෙවා බලලා ගොං හරක් පැටියා
@@bandulaharsha9084මට කියපන් සහෝ උබට මාන්දමද....මුල් ලමාවිය සංවර්ධනය වුනේ අඩුවෙන් ද....උබත් උබේ නායක පුතානෝ වාගේ තමා.....🤣🤣🤣
සුදා මල්ලි ඉතාමත්ම වැදගත් program එක, ඕකට කියන්නේ වෛරය, මේ NPP මිනිස්සු නෙමේ, හොයල බැලුවොත් ඇත්ත හොයාගන්න පුලුවන්
මේක ලස්සනට ප්ලෑන් කරලා කරපු වැඩක් කියලා හිතෙනවා. ජයග්‍රහණය පෙනි පෙනී තිබියදි මෙවැනි මංඥං වැඩ කරාවි කියා හිතන්න බැහැ. තව තවත් මෙවැනි දේ ඉදිරියේදි පැමිනේවි.
රාජපක්ෂලාගේ වැඩක් වෙන්න ඇති
Punchiamma ge paill vage බොරු gothanda එපා. හරියට හොයලා balapalla 😅😅
ඔව් සජබ කාලකණ්නි වියරු වැටිලා ඉන්නෙ. උන්ගෙ රැස්වීම් වලටත් සෙනග නෑ. සජබ එවුන් මාලිමාවෙ t shirt පහුගිය දවස්වල ගත්තා කියලා අහුවුනා නේද .
මට නම් හැගුනෙ මාලිමාවට කතිරය ගහල එලවනව කියනව වගේ දෙයක්.. අනික මාලිමා ටී-ෂර්ට් ඇදගෙන වෙනත් පාක්ෂිකයන් කරන දේවල් වෙන්නත් බැරි නෑ බුද්ධිමත්ව මේ දේවල් දිහා බලන්න ඕන
මේ ගැන npp එකෙන් මැතිවරණ කොමිසමට පැමිනිල්ලක් දාලා තියෙන්නෙ.අනිත් දේ තමා ඔය වගේ වීඩියෝ එකක් වෙන පක්ෂයක උන්ට උනත් ඒ වගේ රැස්වීම් භූමියකට ගිහිල්ලා වීඩියෝ එකක් කරලා මුදා හරින්න පුළුවන්.සැලසුම සහගතව මඩ ගහන්න.
Thank you sudantha you are a great person. We bow our heads for you. For your boldness. We are with you. God bless you. These are uneducated lot
දත් දොස්තරගෙ කතාවෙන් පස්සෙ මාලිමාවට රට විරු චන්ද වැඩි වුනා
මාලිමාවට ජය වේවා අනුර සහෝදරයා ජනාධිපති කරමු
මේක කඩාකප්පල් කාරී වැඩක්. දැනටමත් මාලිමාවෙන් පැමිණිල්ලක් දාලා තියෙන්නෙ මේක කරපු උන් හොයන්න. පහුගිය දවස්වල සජබ එකෙක් ඔය t shirt අරගත්තා කියලා හදුන්නෙත්ති කිව්වා. මේ චැනල් එකෙත් ඇති.
සහතික ඇත්ත.
මේක ගෙම් එකක් හදුන්නෙත්ති එදදා කිවුවෙ සජබෙ උන් මාලිමා ට්සර්ට් ගහනවා කියලා
ඔව් Iodpp police chanel එකෙත් කිවුව.
ow eaka ettha
ow math beluwa meka sjb game ekak wennethi anivaryen
සජබේ උන් ගෙම් ගහන්න යන්නැ බොල උන් උබලගේ රැගලී බලාගෙන ඉන්නෙ වෙලාව ආවම එවට කතාකරයී
@@bandulaharsha9084 ආ කැදහැලියෙ එකෙක් ඇව්ත්
ඉස්සරහට තව තව දේවල් වෙන්න පුලුවන් හැමෝම අවදානෙන් ඉන්න.
දූෂිතයන්, හොරුන් බය වෙලා ඉන්නෙ මාලිමාවේ ජයග්‍රහණය දැකල. 🧭❤️❤️❤️
සාමකාමී මැතිවරණයක් ඕන, සාමකාමීව හැසිරිය යුතුය. මාලිමාවට ජය වේවා !!
මේ ගැන npp එකෙන් මැතිවරණ කොමිසමට පැමිනිල්ලක් දාලා තියෙන්නෙ.අනිත් දේ තමා ඔය වගේ වීඩියෝ එකක් වෙන පක්ෂයක උන්ට උනත් ඒ වගේ රැස්වීම් භූමියකට ගිහිල්ලා වීඩියෝ එකක් කරලා මුදා හරින්න පුළුවන්.සැලසුම සහගතව මඩ ගහන්න.
රට අදුරට
Suda ayye dannawath kelin kiyanna malimawata Wada karanne kyla
ඇත්ත මොනාද මඩ මොනාද කියලා හොයාගන්න බැරි මිනිස්සු එක්ක රටක් ඉස්සරහට යන්නෙ කොහොමද 😂
අනේ පලයන් යකෝ යන්ඩ😂. වෙන පක්ශෙක උනොත් npp එකේ උනොත් මඩ ගහන්ඩ කරපු එකක්.අනේ අනේ ජෙප්පොන්ගෙ තියරි🤣. අර ටිල්වින් ඉන්දියාවෙ පොටෝ එකක් අල්ලගෙන සජිත්ට මඩ ගහපු එක හොඳද😂. ඊය ඕයි උඹලගෙ උන් තමා නියම මඩ්ඩො. හැබැයි මඩක් ගහගන්ඩ වත් හරියට බෑ ඒකත් බාගෙට
@@rathnayakerathnayake4672 සජිත්ට ඇයි බන් අමුතුවෙන් මඩ ගහන්නෙ ඌ කතා කරත් මඩ නාගෙනනෙ එන්නෙ 😂😂😂😂💔
සුදා අයියා ඔයා එඩිතර මනුෂ්‍යයෙක් ඔයා හරි දේට හරි කියන වැරදි දෙයට වැරදි කියන සුපිරි පිරිසිදු චරිතයක් වැරදක් දැක්කනම් වැරදියි කියන්න කොන්දපන තියෙන ඔයා වගේ අය තමයි අපේ මාධ්‍යයේ සිටිය යුත්තේ කෙලින් කතා කරගන්න පුලුවන් ඔබවැනි මාධ්‍යයවේදීන් මේ රටට සම්පතක් .ජය වේවා ඔබතුමාට ..තෙරුවන් සරණයි ...
මාලිමාවට ජයවෙිවා 💪💪❤💪👍 ජයම වෙිවා සුදා මල්ලි
❤👍
❤❤ suda aiye respect ubata boruwen jivath wenawata wada hodai athta kiyla merunath... Konda kelin thiyan weda kranawata respect bn
අඩේ මට හිතෙන්නේ මුන් මාලිමා ටී ශර්ට් ගහගෙන මාලිමාව අමාරුවේ දාන්න කරපු වැඩක්. මේවිදිහට කරන වුන් මාලිමාවේ නෑ
ඔව් එහෙම අය තමයි මෙවට අහුවෙන උන් ඉන්නවද
කාලකන්නි මුසල ජෙප්පො මෙහෙම තමයි
Respect ❤
දඇන්,දඇන් අපේ හදවත ගැහෙන්නෙත් ලබ් ඩබ් හඩ්ඩින් නෙවෙයි AKD,AKD හඩින් මොකා මොනවා කිව්වාත් අපි එකෙන්ම් මාලිමාවට.
😂😂😂😂
සජිගේ අයගේ heart beat sound එක ලබ් ඩබ් නෙමෙයි ලබ් බක් ගානවා ඇති
බලන්නකො ඉතින් ගොන්කම කොච්චරක්ද කියල.@@R.NWICKRAMASINGHE
@@MalaStorse sajiyage neda.apo u hena gawaya. Katha karaddi penawane 😅
@@MalaStorseසිරාම බන් සජියගෙ ගොන්කම පේනව කොලේ නැතුව කතාවක් කලොත් එදාට මොකක් හරි ගොන් කතාවක් කියනවමයි😅😅
ඒක ඇත්ත ,,,
ඔය කිර්‍ඹුල කරපු බලු වැඩක් වෙන්නම පුලවන්, ඔය තිරිසන්නු මාලිමාවෙ නෙමෙයි, උන් ගැන ගොඩක් පරිස්සමින් ඉන්නම ඕනෙ, හැම දෙනාම මාලිමෙවට ජන්දය දෙන්න
@@nandanidisa1031 පහුගිය දවස්වල මාලිමාවෙ t shirt වගයක් සජබෙ එකෙක් ගත්තා කිව්වා නේද. මාලිමාව මේ වෙනකොට ඕකට විරුද්ධව පැමිණිල්ලක් දාලා තියෙන්නෙ කවුද වීඩියෝ එක social media වලට දැම්මෙ කියලා හොයන්න කියලා. මේ සුදත්තයා බොරුවට views ගන්න ඕන කුණු ගොඩක් හොයන්නෙ බලන්නෙ නැතුව කියවනවා.
ඇත්ත ඇත්ත මෙවා කවුරැ කරත් හොද දේ නෙවෙයි
88-89 කාලය සිහිපත් කරමින් බලාපොරොත්තු වන්නේ කුමක්ද ? බට ලන්දේ වධකාගාරය ? රටපුරා ටයර් සෑයවල් ලයිට්කණුවල ගැටගසා ඉස්මුදුනට පරාල ඇණ ගහපුවා සුදා මේවාත් මතක් කරන්න. දැන් ඒ ගැන කාගෙවත් කතා නෑ ! මාලිමාවට ❤❤❤❤ජයවේවා .❤❤
Kohomada amathak karanne mage sahodarayawath marquee 88 89 kale ranasinha premadasa Sahara bata landa ranilui 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
ජාතික ජන බලවේගයට ජය වේවා
මේක මඩ ගහන්න කරපු වැඩක්.හොඳට හොයල බලන්න.මේක රඟපෑමක් .ජාතික ජනබල වේගයේ වග කිව යුතු වහාම සොයා බලන්න.මේ ඡන්ද කඩන්න කරන වැඩක්.
Ow anura kumarama kiwane...kawuda pakshayakin t shirt wagayak gahanna dila kiyala aranchiya awa kiyala
අනිවාර්යයෙන්ම මේ කඩාකප්පල් කාරයො .
මටත් හිතන්නෙ පරාජිතයො උන්ගෙ හෙන්චයියො,බත් බැලයො දාලා කරන්නෙ .
චන්දෙ ලන්වෙලා පාස්කු බෝම්බ ගහපු උන්ට මාලිමා ශර්ට් ප්‍රින්ට් කරන එක කජ්ජක් ද? අනුර මෙහෙම දේවල් විරුද්ධවාදීන් විසින් කරනව කියල කලින්ම කිව්ව... මුන්ගෙ අනන්‍යතාවය මාධ්‍යයට හෙලි කරන්න ඕනෙ!
@@alwisalwis6424 පහුගිය දවස්වල මාලිමාවෙ t shirt වගයක් සජබෙ එකෙක් ගත්තා කිව්වා නේද. මාලිමාව මේ වෙනකොට ඕකට විරුද්ධව පැමිණිල්ලක් දාලා තියෙන්නෙ කවුද වීඩියෝ එක social media වලට දැම්මෙ කියලා හොයන්න කියලා. මේ සුදත්තයා බොරුවට views ගන්න ඕන කුණු ගොඩක් හොයන්නෙ බලන්නෙ නැතුව කියවනවා.
මේ ගැන npp එකෙන් මැතිවරණ කොමිසමට පැමිනිල්ලක් දාලා තියෙන්නෙ.අනිත් දේ තමා ඔය වගේ වීඩියෝ එකක් වෙන පක්ෂයක උන්ට උනත් ඒ වගේ රැස්වීම් භූමියකට ගිහිල්ලා වීඩියෝ එකක් කරලා මුදා හරින්න පුළුවන්.සැලසුම සහගතව මඩ ගහන්න.
අරගලේ ඇතුලෙත් මේ වගේ උන් දාලා අරගලේ විනාශ කලා. ඒ වගේම වැඩක් මේ. ජෙප්පෙක් විදියට මේ ප්‍රකාශයට මං විරුද්ධයි. මේක අදිටනේ මතය නෙවෙයි. මාත් එදා සමුළුවට ගියා. හැබැයි මේක වැරදියි.
මේක කඩාකප්පල් කාරී වැඩක්. දැනටමත් මාලිමාවෙන් පැමිණිල්ලක් දාලා තියෙන්නෙ මේක කරපු උන් හොයන්න. පහුගිය දවස්වල සජබ එකෙක් ඔය t shirt අරගත්තා කියලා හදුන්නෙත්ති කිව්වා. මේ චැනල් එකෙත් ඇති.
Eka thama lagadi idan hadunneththita mada Highlight karala mada gehuwe...
@@Appleclips-er9co NPP පිරිසක් medde ඉදන් මේ කියන්නේ. Ei ඒ මොහෝතේ allagaththe නැත්තෙ. E wage හැකියාවක් නැති නායකයන්ට ජනතාවට arakshawa sapayanna පුළුවන්ද
Npp උගත් බුද්ධිමත් හැසිරිම mekada
@@siththarapunchi උන්ගෙම ෆෝන් එකකින් වීඩියෝ කරලා දාලා තියෙන්නෙ. Video එක viral වෙලා ප්‍රසිද්ධ උනේ පහුවදා වෙනකොට.
@@pradeepjayasundara4741 ස්තුතියි සහෝදරයා. ඔබ නීතිගරුක පුරවැසියකු වග පේනවා. ප්‍රණාමය....
මේ වගේ එකෙක් දෙන්නෙක් රටක ඉන්න පුලුවන්. මාලිමාව කියන්නේ විනය උපරිම පක්ෂයක්. පක්ෂයේ ලොකු පුටුවක් උනත් විනය කැඩුවොත් දොට්ට දානවා. ඒකට උදාහරණත් තියෙනවා. ඒක තමයි අපි මේ පක්ෂයට ආදරේ. කැමති.
මාලිමාවට චන්ද කෝටියක් හදමු❤️❤️❤️
මේ ගැන npp එකෙන් මැතිවරණ කොමිසමට පැමිනිල්ලක් දාලා තියෙන්නෙ.අනිත් දේ තමා ඔය වගේ වීඩියෝ එකක් වෙන පක්ෂයක උන්ට උනත් ඒ වගේ රැස්වීම් භූමියකට ගිහිල්ලා වීඩියෝ එකක් කරලා මුදා හරින්න පුළුවන්.සැලසුම සහගතව මඩ ගහන්න.
මාලිමාවේ ටී ෂර්ට් ඇදගත්ත සෙට් එකක් ....මඩ ගහන්න කරපු දෙයක් වෙන්න බැරිද ......😮😮😮😮
ඔව් පහුගිය දවස්වල සජබ එකෙක් ඔය මාලිමාවෙ ටී ෂර්ට් ගත්තා කියලා අහුවුනා නේද.
@RumeshSameera-fe9uc අම්මෝ මෙන්න සජියගෙ ගවයෙක් චූන් වෙලා.
@RumeshSameera-fe9uc මේකට මාලිමාවෙන් පැමිණිල්ලක් දාලා තියෙන්නෙ . තොපි දැන් පරාජයෙන් වියරු වැටිලා ඉන්නෙ. බොරු ලියුම්, ප්‍රතිපත්ති ප්‍රකාශන හදලා social media වල share කරනවා.
@RumeshSameera-fe9uc uba sakshi aran warenko oya npp aya kiyala 🤣🤣😂😂😂
අනිවාර්යයෙන්ම
අනිවා දිනෙනවා මම ආරක්ෂක .අංශයෙ විශුුාමිකායක් මගෙ ඒ කදවුර වල ඉන්නෙ ගොලයො මම ඇහුවා මෙ පාර කාටද දැමිමෙ කියලා..සියයට අනුවක් මාලිමා ඒක සුවර් තැපල් චන්ද
කවුරු හරි දැකලා තියෙනවද හිනාවෙවී තර්ජනය කරනවා. මේක තර්ජනයක් නෙමෙයි. ඒ වෙලාවේ උන් ගත්ත ආතල් එකක් විතරයි.. හැමෝම ඉන්නෙ හිනාවෙලා
පැහැදිලිවම.සුදා වලිගෙ පාගගෙන.ඕකත් බලාගෙන ඉන්නෙ ඔයවගේ ඒවා වෙනකන් තමයි
සුදා විව්ස් ගන්න කරන ජඩ වැඩක්
ඔව් ගහනවා කියලා කියන්නේ චන්දෙන් ගේම ගහලා දිනනවා වගේ අදහසක් මට නම් දැනුනේ.
@@moderninfo meaka mokak namuth korahe kibullu dakina unta nidanayak wagei
@@senu5554e wunata egollo kiyana widiya weradi..army retired wechcha aya ohoma katha karanawanam weradi
ඇත්ත හරි යට ම දැක්කා
සේරම ලංකාවේ මිනිස්සු එකෙක් දෙන්නෙක් උම්බෑ කීවට අපේ ගමන යමු
Anna hari 😂
හරියට හරි
සුදා ඔයාගෙ කතාව සහතික ඇත්ත
මුං හිනා වෙවි ඉන්නෙ.රඟපෑමක් මේවට අහුවෙන් නැ මිනිස්සු
මෙහෙම රගපාලා මඩගහනව… සුදා ප්‍රසිද්ධිය දෙනව.
රජතුමාගේ ඇගේ මැස්සෙක් වහන විට කඩුවෙන් කොටන එකාද සාධාරණ විවේචන කරනව කියන්නෙ.
ලස්සනයි සුදා අයියෙ ජයෙන් ජය වෙිවා මාලිමාට ජය වෙිවා
මාලිමාවට ඡන්දේ දාන අය ගැන්මෙන් like එකක් දාන් යන්❤
ඒකනම් සම්පූර්ණ සත්‍ය ...
මේ වැනි කාලකන්නි සම්බන්ධ කරගන්න ..හොද නෑ ...මේ සම්බන්ධව සොයා බලන්න ...මුන් කඩාකප්පල් කරන්න හදන්නේ
❤❤❤
200magen 💪💪💪🇦🇪🇱🇰
❤❤
අනිවාරෙන්
ආයුබෝවන් අයියා 🙏
බුදු සරණයි ඔයාලා ජයවෙිවා💪
අපේ දරුවන්ගේ අනාගතය,,මෙවැනි කුමන්ත්‍රණවලට පරාජය කරන්න ඉඩ තියන්න නෑ
මේක කඩාකප්පල් කාරී වැඩක්. දැනටමත් මාලිමාවෙන් පැමිණිල්ලක් දාලා තියෙන්නෙ මේක කරපු උන් හොයන්න. පහුගිය දවස්වල සජබ එකෙක් ඔය t shirt අරගත්තා කියලා හදුන්නෙත්ති කිව්වා. මේ චැනල් එකෙත් ඇති.
අර ටී සර්ට් ප්‍රින්ට් කරේ මේ වගේ ගේම් වලට වෙන්න පුලුවන්
මාලිමාව විනාස කරන්න බොලා කාටවත් බෑ,සුදා උඹත් ඒ වගේ එකෙක් අපි දන්නව ඒක
කියන දේ තේරුම් ගන්න මුලින් සුදාට බැනලා වැඩක් නැ ඒකේ ඇත්ත නැත්ත හොයලා බලන්න මුන් ටික නම් විරුවෝ වෙන්න බෑ ඔය වගේ කතා විරුවෝ කියන්නේ නෑ ඕකුන් කවුද කියලා සොයා බැලිය යුතුයි
kiyana de therum gnin harako
ඉතින් එහෙම කිව්වා කියලා අපි බූරු පුතානෝ ට ඡන්ද දෙයි කියලා ද හිතන්නේ
Ammo suda aiyage lassana dirgayusha lebewa aiye ❤❤(shat 1 lassanai kiwe 😂😂)
අනිවාර්යයෙන් මේක ගැබ හොයන්න ඕනි මාලිමාව වෙසින් වෙනකොහෙන් හරි ආවද කවුද කියල හොයන්නම ඕනි එකෙන්ම
❤❤❤❤ජය වෙිවා මාලිමාවට කෝටියක් ❤❤❤❤❤සුදා අයියේ ඔයාටත් ජය වෙිවා❤❤
මිනිසුන්ට හිරිහැර කරනවා කියලා නෙවෙයි කියන්නෙ..... සුදා උබට පිස්සුද...
කොතනත් මෝඩයෝ සිටිනවා අපි නම් නිහඩව මාලිමාවට චන්දේ දෙනවා මෝඩයෝ වගේ හසිරිය නොයුතුයි බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️මොළේ පදේවා මාලිමාවට ජයවේවා බුදුසරණයි
මේ ගැන npp එකෙන් මැතිවරණ කොමිසමට පැමිනිල්ලක් දාලා තියෙන්නෙ.අනිත් දේ තමා ඔය වගේ වීඩියෝ එකක් වෙන පක්ෂයක උන්ට උනත් ඒ වගේ රැස්වීම් භූමියකට ගිහිල්ලා වීඩියෝ එකක් කරලා මුදා හරින්න පුළුවන්.සැලසුම සහගතව මඩ ගහන්න.
ගොං කතා කියන්න එපා මුං ගෙම් කාරයො එක තෙරුන් ගන්න බැරි ගොං ද බං උඹ ල
හැමෝම කල බල වෙන්නැතිව ඉමු වචනයක් වැරදුන ගමන් මෝඩයො වගේ දඟලන්න ඕනද. අනික ඔතන මිනි මැරුවෙ නෑනෙ .මොනවා උනත් මේ රට වෙනුවෙන් ණය නැති මිනිස්සු . වචනයක් කතා කරන කොට පරිස්සමින් මොනවා උනත් වරදින කන් කට්ටිය බලන් ඉන්නෙ. අපේ රට ආරක්ෂා කරගන්න හැමෝම එකතු වෙන්න .මාලිමාවට ජය.
mekai video eke inna ekai athara wenasak na
පඩේ සුවඳයි කියන ගොන්නු😂😂
Mewa ge kalakanni thirisana oyala balanna one👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤
කවුරු හරි දැකලා තියෙනවද හිනාවෙවී තර්ජනය කරනවා. මේක තර්ජනයක් නෙමෙයි. ඒ වෙලාවේ උන් ගත්ත ආතල් එකක් විතරයි.. හැමෝම ඉන්නෙ හිනාවෙලා 😂😂😂
ඒක තමා බං. මේ ගෝතයා මෙතන චැනල් කෑලි හදන් දාර්ශනික ටෝක් දෙනවා. මූ නිකන් පඩිවරයා වගේ දැන් කතා කරන්නේ 😂 නන්දයට කඩේ ගිය කාලෙ මූට මතක නෑ මුං හැසිරුනෙ කොහමද කියලා
Machan jvp eka kiyanne vinayak thiyagena apu pakshayak.anith eun balan inne monava hari varadak hoyanna.maliva gana hariyata danne nathi labenna thiyena pavena chandaya kadena vada meva.eka chandyak unath vatinava.a nisa me vage gon vada අනුමත karanna ba.hadawathin nemei molen hithanna oni velavak.suda kiyana eka වැරදි na.molen hithanna malli.gotata chande dunna oya බහුතරයක් molen chande dunne na
@@dilushalakshan8309සුදා එතකොට සජිත්ගේ පස්සේ වැටිලා ඉන්නේ රට බේරගත්ත බාප්පොච්චිලාද..සජියගේ පැත්තට යන උන්ට දෙන්න ඕන පුනක්කුම තමයි බං😂😂මූ අර සජබේ බීලා පිස්සු නටන උන්ගෙන් අහන්නේ නෑ😂NPP එකට මඩගහලා කියන ඒවට මූ මීක් නෑ😂චන්දේ කඩන්න මූ ගෝත වීඩියෝ දානවා😂😂මිනිස්සු එක එක විදියයි කියලා මූ දන්නේ නෑ😂😂😂රටේ මිනිස්සුන්ගේ ජීවන ක්‍රමය ගැන සුනිල් කිව්වම ඒ තකාවට ඌට ගහනවනම් ඉතිං අමු ගවයෝ😂😂😂සුදෝ ගහනවා කියන්නේ චන්දේ නෙවෙයිද 🤚 ද බං😂😂
ජෙප්පො යනු කුපාඩි පර හැත්තක් බැව් සුදා පැවසූ වගයි. 🤣
@@nutl00se73ඔබේ වචන වලින්ම ඔබ කව්දැයි පැහැදිලි කර ඇත.
ඔයා හරි..
හොරුන්ගෙම කට්ටියක් මාලිමාවේ ඔය වගේ උන් නෑ ටීසර්ට් අන්දල එවපු කට්ටියක්
Niyata janapathi sajith ❤❤❤❤❤
ඌ මොකෙක් උනත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන ..අපිට ඕන සාමකාමී රටක්..ජය වේවා සුදා ..මාලිමාවට ජය නියතයි
මේ ගැන npp එකෙන් මැතිවරණ කොමිසමට පැමිනිල්ලක් දාලා තියෙන්නෙ.අනිත් දේ තමා ඔය වගේ වීඩියෝ එකක් වෙන පක්ෂයක උන්ට උනත් ඒ වගේ රැස්වීම් භූමියකට ගිහිල්ලා වීඩියෝ එකක් කරලා මුදා හරින්න පුළුවන්.සැලසුම සහගතව මඩ ගහන්න.
Doing a great job sir respect u
ඇත්ත සුදත්ත අයියෙ මේ දේවල් මේ විදියට කරන්න දෙන්න හොඳ නැහැ එහෙම උනොත් ඒක මේ ඦන්දයට ලොකු අවාසියක් මේ දේවල් කරන මිනිස්සු වෙනුවෙන් වහාම ක්‍රියා කල යුතුමයි අනුර දිශානයක සහෝදරයා ප්‍රමුඛ කන්ඩායම මේ පිලිබඳව වහාම හොයා බලන්න හොයා බලලා තීරණයක් ගන්න 🙏🙏🙏
අනීවාර්යයෙන්ම සුදා ඔබගේ කතාව හරියටම හරි.මේ වෙලාවෙ මේ වැඩේ විහිලුවක් වුනත් මධ්‍යස්ථ අය මාලිමාව ගැන පිරිහෙනව.88/89 කාලෙදිත් ඔය වැඩේම වුනා.ඒ කියන්නෙ එදා J.V.P. එකට ගම්වල නගරවල හිටිය ජරාම වැඩ කරපු අය J.V.P. එකේ නමින් ජරා වැඩ කළා.ඒක J.V.P. එකේ විනාශයට ලොකු හේතුවක් වුනා.මිනිස්සුන්ට එපා වුනා.ඒනිසා මෙදා ඒක නොවිය යුතුයි.මෙදා විනාශ වෙන්නෙ රටේ ජනතාවගේ බලාපොරොත්තු.මාලිමාවේ ප්‍රධානින් මේ ගැන අවධානය යොමු කළ යුතුයි.
😂❤ සුදා සජියගෙයි උගේ ගෝලයොන්ගෙයි වැරදි කියන්නේ නැ නේ ...😂😂😂
ඒක තමයි සීන් එක.. සජියා ගොන් ආතල් දෙනවා පෝලිමට. හදුන්නෙත්තිගේ කතාවට වෙනම වීඩියෝ එකක් කරන්වා. සුදා බැයිද ස්ජියගෙ ගොන්කතා ටිකයී වැඩ ටිකයි පෝලිමට දලා පැය 5ක් විතර වීඩියෝ එකක් කරන්න 😂😂😂
ඇයි සජියගේ නංගි කරන ඒවා,සුදා ආසාවෙන් බලන ඒවා
මම නම් එහෙම හිතන්නැ Add එකක් හරි දිලා තියෙන්නෙ අනුර විතරයි සජියා එහෙම එකක් වත් දිලා නැ මුට එහෙව් එකාගේ පැත්ත ගන්න එකක් නැ
ජෙප්පො යනු කුපාඩි පර හැත්තක් බැව් සුදා පැවසූ වගයි! 😝
He only criticise malimaawa. But not sajiyas side..
පිස්සු බබාලා. ඇත්ත සුදා
මාලිමාව කියන්නේ විනයක් තියන පක්ශ්‍යයක් අනිවාර්‍යන්ම මාලිමාවේ වුනත් වැරද්දනම් නිතිය මාලිමාවේ පාක්ශිකයන්ටත් එකයි …මාලිමාවට ජය 🧭🧭🧭🧭
මේ ගැන npp එකෙන් මැතිවරණ කොමිසමට පැමිනිල්ලක් දාලා තියෙන්නෙ.අනිත් දේ තමා ඔය වගේ වීඩියෝ එකක් වෙන පක්ෂයක උන්ට උනත් ඒ වගේ රැස්වීම් භූමියකට ගිහිල්ලා වීඩියෝ එකක් කරලා මුදා හරින්න පුළුවන්.සැලසුම සහගතව මඩ ගහන්න.
😂😂😂😂
👍👍
මේක ප්ලෑන් එකක් වගෙ.NPP එක මේව හොයල බලන්න ඕන.මේව නොවිය යුතු ජරා වැඩ.
මුන් හමුදාවේ හිටපු එවුන් වෙන්න බැහැ...
Okun. Mona hamudawewath. Newei. Mada karayo tikak. Malimawara jaya
එහෙම කියලා මමත් හිතනවා
T shirt ඇදන් ඕන එකෙක්ට ඕන ආතල් දෙන්න පුලුවන් .අනුර කුමාර එක එකාගේ පරිප්පු කන්න දෙයක් නෑ..
👍
ගොඩකවෙල සැලසුම් කරලා කරපු වැඩක් හේෂා තමයි ඒකෙ ඉන්නෙ අපි රත්නපුරේ තමයි අපි දන්නවා ඕක කරපු විදිය ප්‍රශ්නයක් නෑ එහෙම කරලා තාවකාලිකව වින්දනයක් ලබන්න
Apith godakawela thama..gam pitin maalimawata❤❤❤
එතන නම් අදහස එන්නේ ගහනවා කියලා කියන්නේ ඡන්දෙ දෙනවයි කියන එක තමා.ඡන්දෙන් පරාද කරන එක.සුදා ඔයා තමා ඕක විකෘති කරන්නේ.
ගොනෙක් උනා කියලා තප්පුලපුල එක පෙන්නන්න එපා😂😂 කාපිය පුන්නක්කු
Jauawawa malimawata bs ❤❤
දැඩි අවවාද දිය යුතුය ඉතා ඉක්මනින් මෝඩ රැලට
😂
කතාව ඇත්ත......👍
කලින්ම මේ ගැන දැනුවත් කරා....මුන් මේ මාලිමාව පිරිහවන්න හදන්නේ....මොකා මොන දේ කරත් අපි කවදත් අනුරට.....🧭❌රට අනුරට.....🎉🎉🎉🎉නියත ජනපති.......
yes true ❤❤❤😊😊👍🙏🇭🇰🇭🇰
Malimawata jaya wewaaa
මේවගේ දේවල් ඕන තරම් තියෙනව. ඕව එක්ක ඔට්ටු වෙන්න අනුරලාට වෙලා නෑ . ඔහෙ පිස්සො පිස්සු නටපුදෙන්. චන්දෙ ඉවර වෙලා කරන නීතියක් කරපුදෙන්.
Meka thamai npp saba tathway
මොකක් ද සැබෑ තත්ත්වය
❤❤❤❤❤❤❤❤❤❤
මමත් මේ video එක දැක්කා මට හිතෙන්නේ මුන් npp meeting ඇතුලට plant කරපු set එකක් මතකනේ 88, 89 කාලයේ jvp සහ හමුදාව අතර බේදයක් ඇතිකරන්න ආන්ඩුවෙන් කරපු දේවල්. මරික්කාර් npp t shirts හොරට print කරගෙන ගියා කියලා කථාවක් ගියා
හමුදාවේ ඇතුලේ ඇරියස් එකක් වෙන්නත් පුළුවන්
Owa gannan ganna epa mchn 😅
ගහනවා කියන්නේ..පොලු අරන් ගහන එක නෙවෙයි බන්..
මාලිමා ටීශර්ට් ඇදපු අනිත් වුන්ගේ බළල්ලූ එනවා කියලා සති ගානක ඉදලනේ කියන්නේ...
Malemawata jayama wewa ape Ratata Rate seyaluma janathawata jayama wewa kesedu prsnayak karadarayak nowewa jaya srima bo samedu pehetai
මේ මාලිමාවෙ කවුරුවත් නෙවෙයි මාලිමාවෙ ඇඳුම් ඇඳගෙන ගහපු මඩක් මේ ගැන පැමිණිලිකරල තියෙන්නෙ.
එහෙමවත් කියපං දැන්.පඩේ ගඳනම් ගඳයි කියලා පිලිගනිං.තොගේ තාත්තා පඩේ ඇරියා කියලා සුවඳයි කියන්නේ නැතුව.මෝඩ ගවයා
සිත නිවන කතා 😂😂😂
කාලකන්නි ජෙප්පො හැමදාම ඔහොමයි. චාටර් වුනාම අපේ නෙවෙයි කියනවා.
😂😂😂😂 මුන් 89 එවත් උන්ගෙ නෙමෙ කියනෝනෙ 😂😂😂
Niyata janapathi sajith ekka mulu ratama ❤❤❤❤❤❤❤
මේක ඒ වෙලාවට ආපු ආතල් එකට කිව්ව එකක් වගේ. ගහනවා කියන්නේ චංදෙන්.. හැබැයි මේවගේ එකක් වත් post කරන්න නරකයි. NPP එකේ චූටිම weekpoint එකක් අල්ලගන්න බලන් ඉන්නේ අනිත් එව්න්..
BE CAREFUL..🧭